Saturday, July 19, 2014

Ishq (2012) | ආදරය….

සුභ දවසක් වේවා හැමෝටම...

තවත් චිත්‍රපටයක් අරන් ආවා ඕන්.. බලන්ඩ.. මම කලින් දැම්ම Life Is Beautiful (2012)  කියන ෆිල්ම් එකට පස්සේ මේ Ishq (2012) | ආදරය…. කියන ෆිල්ම් එකට සබ් එක දැම්මේ.. මම කලින් ලිපියෙම වගේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට කරපු සබ් එකයි ලිපියයි මෙන්න මේ විදිහට දානවා ඕන්...


සුභ පතනවා.. හැමෝටම ..බයිස්කෝප් ඩොට් එල්කේ.. වෙබ් අඩවියටත් සුබ පතන ගමන්.. මගේ 4වන උපසිරැසි ගැන්වීම මෙලෙසින් එක්කරනවා…
ටික දවසක් ගියා අලුත් ෆිල්ම් එකක් දෙන්න. ඒකට කමක් නෑ, මොකද අදත් මම Romance කැටගරි එක යටතේ තිබෙන. IMDB Ratings වල 7.5 / 10 අරන් තියෙන පස්ට තෙලුගු ෆිල්ම් එකක්. ඉතින් මේක ඉන්නේ ටිකක් තාරුණ්‍ය විසේ තියෙන කොල්ලෙක්. රාහුල් කියලා. ඒ කියන්නේ මේක හින්දි ෆිල්ම් නමක් වගේනේ. මේක තෙලුගු. මේකේ ඩිරෙක්ටර් තමයි වික්‍රම් කේ කුමාර්. මේකේ ප්‍රධාන නළුවා නිතින් ජනප්‍රිය නළුවා. ප්‍රධාන නිලිය නිත්‍යා මිනියොන් ටිකක් විසේකාර කෙල්ලෙක් ගේ චරිතයක් තමයි රගපාන්නේ.
මේ දෙන්නාගේ ආදර කතාව තමයි ගලන් යන්නේ.. ඉතින් මම කතාව කියන්න දෙයක් නෑ,. ඔයාලා බලලාම රස විදින්නකෝ. ආදරේ විතරක් නෙවෙයි.. හැමදේම මේ ෆිල්ම් එකේ තියෙනවා…සුන්දරයි.
එහෙනම් හැමෝටම ජය පතනවා.. තවත් ෆිල්ම් එකකින් ඔයාලා හමුවෙන්නම්.
ටේයිලර් එකත් මෙන්න මේ විදිහට දානවා...


 මෙතනින් ගිහින් බා ගන්න....

No comments:

Post a Comment