Wednesday, August 8, 2012

වින්ඩෝස් xp හී දිනය වේලාව වෙනස් කරමු....(1)


අද අපි යන්නේ XP මෙහෙයුම් පද්ධතියෙහි විවීධ කාර්යයන් සිදුකර ගන්නේ කොහොමද කියලා... ඒ කියන්නේ මූලික දේවල්....

අපි අද බලමු‍ කොහොමද ‍දිනය හා වේලාව වෙනස් කර ගන්නේ කියලා......


ඒ සදහා ක්‍රම කිහිපයක් තියෙනවා..
පළමු ක්‍රමය
Start ___ Control panel ___Date and Time විධානය ලබා දීම මගින්.....
දෙවන ක්‍රමය
Desktop එකේ දකුණුපස පහළ කෙළවරේ දර්ශනය වන වේලාව මත දෙවතාවක් (Double Click) කිරීම මගින්...
ඉහත පියවර අනුගමනය කිරීමෙන්  පහත දැක්වෙන පරිදි සංවාද කොටුව(Dialog Box) දර්ශනය වේ.
 මෙය හරහා ඔබට වේලාව හා දිනය වෙනස් කරගත හැක.....
                                                                   නිම්තෙර
                                                                                                                      රංගමධු
වී: paddy, rice

No comments:

Post a Comment