Thursday, August 9, 2012

windows xp එකෙහි Desktop එක පිළිබදව

මොකක්ද මේ Desktop කියන්නේ.. හරි අපි අද ඉගෙන ගමු මොකක්ද මේ ඩෙස්ක්ටොප් එක කියන්නේ කියලා....


පරිගනකයට විදුලිය සපයා පරිගනකය පනගැන්වූ පසු පරිගනකය විසින් යම් ක්‍රියාකාරකම් කිහිපයක් කර යම් අවස්ථාවක නිසොල්මන් වෙනවා.. අන්න එම අවස්ථාවේ ඇති තිරයට අපි කියන්නේ ඩෙස්කටොප් එක කියලා...(සැ.යු.මෙහිදී user account දමා තිබියදී හෝ මුරපදයක් දමා තිබියදී  Screen එකක් හමුවේ...එය Welcome Screen  වේ..)

පහත තියෙන්නේ ඒ රූපයක්...........
හරි දැන් අපි මෙහි පරිසරය අදුන ගන්ඩ ඕනේ.. මෙහි තියෙනවා කුඩා රූප..... ඒවා අපි හදුන්වන්නේ Icons කියලා....මේ Icons පරිගනකයේ විවිධ වූ වැඩසටහන්,විවිධ වු Folders වලට පිවිසීමට භාවිතා කරනවා...
Icons :- උදාහරන ලෙස... My computer,My Document,My Network Places, වැනි දෑ හදුන්වා දෙන්න පුළුවන්...
 
Shortcuts:-මේවා හදුනගන්ඩ පුළුවන් ලේසිම විදිහ තමයි.. මෙම රූපයේ වමපස පහළ කෙළවරේ කුඩා ඊතලයක ලකුණක් තියෙනවා.. බලන්ඩකො පහත රූපය දිහා....
දැන් අපි ඒ ගැන කතා කිරීම නවතා.. මෙම පරිසරය වෙනස් කර ගැනීම කෙසේ කළ හැකිද යන්න කතා කරමු...
  1. දිනය හා වේලාව වෙනස් කිරීම...
  2. Desktop එකෙහි රුපය වෙනස් කර ගැනීම....
  3. Screen Server එකක් දා ගැනීම....
පරිගනකයේ දිනය හා වේලාව වෙනස් කර ගැනීම
මීට පෙර ලිපියෙදී අප පරිගනකයේ දිනය හා වේලාව වෙනස් කර ගැනීම පිළිබද කතා කලෙමු.. එම ලිපිය කියවීමට නොහැකී වූ අය මෙමගින් එම ලිපිය කියවන්න...

Desktop එකෙහි රුපය වෙනස් කර ගැනීම.... ඉදිරි ලිපිය මගින් කතා කරමු...

No comments:

Post a Comment