Thursday, August 2, 2012

Windows XP වලින් Computer එක Format කරමු (අවසාන කොටස)...........

පෙර ලිපි වලට
Network Settings Install වීම ඇරඹෙනවා....මෙහිදී දෙවතාවක් කරන්න.එවිට Default Settings ලබාගන්න පුළුවන්

මෙ ලෙසින් අවසාන පියවරට පැමි‍ණේ...... ඉන්පසු පරිගණකය Restart වේ.එවිට පරිගණකයේ ඇති CD එක ඉවතට ගන්න.....



 මෙහි Not Right Now විධානය ලබාදෙන්න.
Skeep කරන්න
 දෙවන විධානය ලබාදෙන්න.....
 කෙනෙකු‍ගේ නමක් ලබා දී Next ලබා දෙන්න... ඉන්පසු Next විධානය ලබා දෙන්න....
  ඔබට ජය වේවා.........

No comments:

Post a Comment