අනුනගේ දුකකදී
කදුළුවලට
පැමිණෙන්න
ඉඩ දෙන්න...........
එපා එය වලකන්න..........
මක් නිසාද යත්
ඒ කදුළට
හැකියි
අප දුක් වන බව ඔවුන්ට කියා පාන්න
ඒයින් අපට
අනුකම්පාව දිනා ගන්නට නොව
අප ඔවුන් ගැන
හදවතින්ම
දුක්වන බව
ඔවුන්ට හගවන්නට
ඔබත්
කදුළකට පැමිණෙන්නට
ඉඩදෙන්න......රංගමධු
No comments:
Post a Comment