Saturday, July 21, 2012

ආදරයට කෙනෙක් වෙනස් කරන්න බැරිද ?


මේ ගිමන් නිවන නිම්තෙරට ගොඩවැදුන හැමකෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. අද දිනය සිට මම මේ ගිමන් නිවන නිම්තෙර බ්ලොග පිටුව ආරම්භ කිරීමට යන්නේ ලස්සන ආදර අන්දරයක් ඇතුලත් වුණු චිත්‍රපටයකින්...
ආදරය කියන්නේ පොදු මානුෂිය හැගීමක්නේ.. එ‍ය කාටත් පොදුයි. එය A Walk to Remember....
 ආදරයවටා ගෙතුණු සිනමා සිත්තම් අතරින් බොහෝදෙනා ප්‍රිය කරන සිනමා සිත්තමක් බවට මෙය පත්ව අවසන්....මෙ එහි අවසන් දෙබස් කණ්ඩය.... මුළු චිත්‍රපටයෙම හරය මෙහි ගිබ්ව පමතිනවා.....
 " Jamin saved my life.She taught me everything....About life, Hope..... and the long journey ahead. I 'll always miss her.But our love is like the wind.I can't see it....... but I can feel it..." 
ජෙමි මගේ ජීවිතය බෙරුවා.... ඇය මට  ජීවිතය පිළිබද හැ‍මදේම කියා දුන්නා.බලාපොරොත්තු සහ ඉදිරියෙහි පවතින දිගු ගමන පිළිබදව... මට ඇය කිසිදාක හමුවන්නේ නැහැ.නමුත් අපේ ආදරය හරියට සුළග වගේ..... එය කවදාවත් දකින්න බෑ.... නමුත් එය හැගේනවා....
   

                      කවුද කියන්නේ ආදරය හින්දා වෙනස් වෙන්න බෑ කියලා.
Adam Shankman අධ්‍යක්ෂක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය 2002 වසරේදි ලොව පුරා තිරගතවිය.මෙහි ආදර අන්දරය සුන්දර සිදුවීම් සමූදායක් සමග ඇදීයයි. ඔබත් අත්විද බලන්න. 
ඔබට තාම නරඔන්න බැරි උනා නම් මෙතනින් ලබා ගන්න.


1 comment: