Sunday, July 22, 2012

දෑත් දිගු කරන්න........

ඉවසන්න ඔබ ඉවසිය නොහැකි අවස්ථාවන්හීදී.........
සිනාසෙන්න ඔබ අනුන්ගේ ජයග්‍රහන වලදී.........

අතදෙන්න අනුන්හට ඔවුන්ට  උදවු අවශ්‍ය විටදී
හඩන්න ඔබ අනුන්ගේ දුක දැනෙනා විටදී.......
දිරීදෙන්න අනුන්ට වචනයෙන් හෝ ඔවුන්ට 
ඔබ උවමනා වීටදී
හැරයන්න මෙලොව නමක් රාදා හිනහී..........

No comments:

Post a Comment