දුටුවෙමි රෝස මලක්  
ඒ මල
හරිම ප්‍රියකරුය....
දකින දකින වාරයක් පාසා
සිත්වේ එය මගේම කරගන්නට............ 
දින සති මාස ගෙවීමත් සමග  
දළුළන්නට විය මගේ ඒ සිතිවිල්ල..........
ඒ මල පිපි උයනට ගොස්
බැලීමි...........
අහො  !!!!! 
බොද විය මුළු ලොවම
දෑසට නැගුණු කදුළුවලින්..... 
ඒ මල කවුරුන් හෝ නෙළාගෙන ගොස් තිබිණී....
තනිවුණෙමි ඒ උයනෙහි
ඒ මලේ ලස්සන සිතින් දකිමින්.............

No comments:
Post a Comment