බලන්න මගේ දෑස දෙස
කියන්න මට දැනවත් ඔබ මගේය කියා...............
පතමු අපි අපේම වෙන්න කියා..........
මම ඇය දෙස බලන බලන වාරයක් පාසා
ඒ සිතුවිල්ල දොන්කාර දුනි
ඇය ඒ සිතුවිල්ල හදුනාගෙන
නෙත් කොනින් බලා
ලැජ්ජාවෙන් බිම පහුරු ගැවේය...
මම කෙමෙන් ඇයට ලංවූණි
ඇගේ ඉදිරියෙහි සන්සුන්ව සිටගත්තේ
නොසන්සුන් මනසකිනි......
හදවත කමිහලක් මෙනි
උත්සහය................
හදවතේ ඇති දේ වචනවලට පෙරළීමටය
මම ඔයාට ආදරෙයි......... කියවුණේ ඒ වචන තුන පමණී.
ඇය ලැජ්ජාවෙන් මිරිකෙන්නට විය..මමද නොසන්සුන් විය.
ඇයගේ ඉරියව් හොදින් දිකිනු පිණිස එබුණෙම් ඇගේ දෑස් වෙතට.....
මමත් ඔයාට ආදරෙයි ........... ඒ වචන ඛණ්ඩය පාළුවූ කෙතකට
මල්වැසි වටෙන්නාක් විය......... මුළුලොවම මගේය යන හැගීම මට දැනෙන්නට විය......
සතුට නිම්හිම් නැතිවිය........
ඒ සිදුවීම සිදුවී දැනට අවුරුද්දක් විය.. අද වාගේම ඒ සිදුවීම මට මගේ ජීවිතයේ නොමැකෙන
මතක සටහනක් වී අවසන්ය........... මම දුරකථනයෙන් ඇයගේ දුරකථනයට ඇමතීමි..
අනේ......... ඇය මගේ සිතුවිල්ල දැනගෙන........
                                          මේ ඇස් දිහා බලාන්
                                          දැන්වත් කියන්න මගෙ රත්තරන්
                                          ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා
                                          දැන්වත් කියන්න මගේ රත්තරන්
                                          පැහැදුල් නුවන් දල්වා
                                          මාදෙසට පා කරලා
                                          හද ගැස්ම මග නවතා
ෙදහදක් ෙගාළුව උන්නා
ෙදහදක් ෙගාළුව උන්නා
                                          ඔබෙ සෙනෙහෙ 
                                          මග රැදුනේ ඇය සංසාරයේ
                                         මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ
                                         දැන්වත් කියන්න මගෙ රත්තරන්....................
                                        
හෙලෝ රත්තරං ........................ 
ඇයගේ කටහඩීන්...  යළි පැමිණියෙමි පැයවි ලොවට....... 

No comments:
Post a Comment