Sunday, July 22, 2012

මං ආසයි අහන් ඉන්න.........

මේ ගීතය අහන්න මුළු සිතම යොමා මෙහි ඇති අරුතට දෑස් යොමා
හිතන්න හදේ ගැස්ම සම නොව්ද කියා
මේ ගීතය අසන වාරයක් පාසා
නොහැගේද මගේම  හැගීමක් නොව්ද කියා
අහන්න

 
මට කියන්න හැමදෙයක්ම
හිතේ තියනා දුක නිවේන්න
හදේ ගැස්ම දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

ඔබේ නෙතු අගින් රැදෙනා කදුළ
මෙනෙහි කරමින් අදුරු සිතින්
අදුරු සිතින් ලොවේ දහමින් රැදිලා
මිදිලා රැදෙමින්
හැකිවේද සිතනු රිසින්


මට කියන්න හැමදෙයක්ම............

දුක රැදෙයිද හැම දිනක්ම
නෙතු අගින් කදුලෙන් අප තෙමන්න
රැදෙන්න අවසරයි සොදුර
පුදමී දෝතින් වසන්තය

මට කියන්න හැමදෙයක්ම
හිතේ තියනා දුක නිවෙන්න
 හදේගැස්ම දැනේනා තැනක
මං ආසයි අහන් ඉන්න...
 ගායනය:-  නදීක ජයවර්ධන

ආදරවන්තයන් අතර පවතින් පොදු හැගීම් සමුදාය කැටිවී නොපැවතීද..................

Nimthera (RangaMadu)



No comments:

Post a Comment