දවසක් මට හම්බ උනා උබුන්ටු Software ඒක.... ඉතින් මම මේක ගැන අහලා තිබුණට ඒකෙන් වැඩ කරලා තිබුණේ නැහැ.....ඉතින් චෙක් කරන්ඩ කියලා දැම්මා සිඩී ඒක.....මම හිතුවේ මේකෙන් සී පාර්ටිෂන් ඒක විතරක් ෆෝර්මැට් වෙයිකියලා.....කොහොමෙන් කොහොම හරි එදා යස අපූරුවට කොම් එක බූට් උනා....
අනේ දෙයියනේ වෙලා තිබ්බ වැඩේ පරිගණකයේ තිබූණ හැම ෆයිල් ඒකක්ම මැකිලා..... ඔය වගේ අවස්ථාවල ඉතින් ඇති වන තත්වය කියන්ඩ දෙයක් නෑනේ .. මේකේන් හැම ෆයිල් ඒකක්ම සූපිරියට මකාගෙන ගිහින්... ඒ මදිවට පාර්ටිෂන් හිටන් මැකිලා...

කොහොම හරි අන්තිමට මරු භාණ්ඩයක් හම්බ උනා.......Easeus Data Recovery Wizard Professional
ඉතින් මේකෙන් පුළුවන් උනා මගේ ගොඩාක් ෆයිල්ස් ඇදලා ගන්න.........
මේක පාවිච්චි කරන හැටි කියන්ඩත් ඒපායේ..... මොනදේක හරි දත්ත මැකුණ එකකට අළුත් ෆයිල්ස් දාන්ඩ එපා.. එහෙම උනොත් ඔයාට ඒ ෆයිල්ස් ගන්ඩ විදිහක් නැහැ. බොහෝ දුරට ෆයිල්ස් මැකෙන්නේ පෙන් ඩ්‍රයිව් වල නැත්තම් චිප් වලනේ .... පාවිච්චි කරලාම පාවිච්චි කරලාම බලන්ඩකෝමෙන්න ලින්ක් ඒක කියන්ඩ ඔනේ මේක ටොරන්ට් ෆයිල් එකක්....
මේ වගේ සිද්ධි උන අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා... මීට වැඩිය හොද Software තියනවානම් කියන්ඩකෝ..... හැමදාම වගේ එහෙනම් ඔක්කොටම ජයවේවා... !!!!
No comments:
Post a Comment