අම්මෝ දවස් ගෙවිලා යන්නේ මාර වේගෙන්.. කාලය කියන්නේ බොහෝ හිග දෙයක් කියාලා
හිතනකොට නිකන් පිස්සු වගේ.කාලය යනු රත්තරන් වගේ කීවට මට ඒක පිළිගන්න බෑ මොකද
රත්තරන් සල්ලි දීලා හරි ගන්න පුළුවන් ඒත් කාලය එහෙම ගන්න බෑනේ.
හරි කොහොමෙන් කොහොම හරි අපි අද කතා කරන්නේ පොඩි පාඩමක්.දැන් අපි මේ තාක්
පිළිවෙලින් පරිගණකය ගැන කතා කර කර ආවනේ.පරිගණකයේ ඉතිහාසය . පරිගණක පරම්පරා. ගැන
කතා කරලා ඉවරයි. දැන් අපි යන්නේ මොකටද........ හ්ම්. හරි මෙහෙම කරමුකෝ... තවත්
පරිගණකය වර්ග කරන ආකාර කතා කරලා ඉවර වෙලා අපි කතා කරමු පරිගණකයේ කොටස් පිළිබදව.. මේ අතර පරිගණක වර්ගීකරණය කරන විට තවත් වර්ග කීපයක් අපිට හම්බවෙනවා..
1. මහා පරිගණක (Mainframe Computer) විශාල පරිගණක
2. මධ්‍ය පරිගණක (Mini Computer) මධ්‍ය ප්‍රමාණයේ පරිගණක
3. ක්ෂුද්‍ර පරිගණක (Micro Computer) ඉතා කුඩා පරිගණක
ඉතින් මේ තාක්ෂණයේ දියුණව නිසා මේ වර්ගීකරනය තව තවත් වෙනස් වෙනවා... දැනට
අපි දන්නා විදිහට මොනවාද කියලා.. බලමු.
·
පෞද්ගලික පරිගණක (Personal Computer)
මේවා එක් පුද්ගලයකුට භාවිතා කිරීමට හැකි වන අයුරින් සකස් කළ පරිගණකයි.මෙ
පරිගණක ඉතාමත් ඉක්මනින් දියුණු වෙමින් පවතිනවා.. PC, Desktop Computer කියලා හදුන්වන්නේ මේ
පරිගණකයි.
·
උකුල් පරිගණක (Laptop Computer )
කාර්යබහුල කමත් සමග මිනිසුන්ට PC වල එකතැනකට වී සිටීමට
අපහසු විය.මේ හේතුව නිසා එහා මෙහා ගෙනයා හැකි පරිගණකයක් නිපදවිය.එය උකුල් පරිගණක (Laptop
Computer ) ලෙස හදුන්වයි.මේ පරිගණක හදුන්වන නම් අතර.Notebook
හා Portable Computer නම් ඉතා ජනප්‍රිය
භාවිතයන්ය.
·
අත්ල පරිගණක (Palmtop
Computer)
පරිගණකය දියුණු වීමත් සමග පරිගණකය තව තවත් කුඩා උපාංගයක් බවට පත් විය.මීලගට
අල්ලේ තබාගෙන වැඩ කටයුතු කළ හැකි ඉතා කුඩා පරිගණකය මෙනමින් හැදින්විය.මෙය පුද්ගල
සහායක පරිගණක (PDA – Personal Digital Assistant) ලෙසද හදුන්වයි.
·
වැඩ නිකේත පරිගණක (Workstation Computer)
වඩා සංකීර්ණ කාර්යයන් වන ත්‍රිමාණ චිත්‍ර නිර්මාණය (3D Graphic Designing). කිරීම
සදහා භාවිතා කරන බොහෝ පහසුකම් ඇති පරිගණක මේ ඝණයට දැමිය හැකිය.
·
සේවාදායක පරිගණක සැපයුම් සේවා පරිගණක (Server Computer)
මේ පරිගණක ජාලකරණයේදී විශේෂ කාර්යයන් සිදුකිරීමට භාවිතා කරයි.වැඩි මතක
ධාරිතාවකින් යුත් මේ පරිගණක දත්ත තැන්පත් කිරීමේ හැකියාව අතින්ද ඉහලය. තවද සාමාන්‍ය පරිගණක වලට වඩා කාර්යක්ෂම අතින් බොහෝ ඉදිරියෙන්
පවතී.
·
සුපිරි පරිගණක (Super Computer)
මේවා ඉතාමත් විශේෂිත කාර්යයන් කිරීම සදහා භාවිතා කරයි.
මෙලෙස පරිගණක වර්ගීකරණය කිරීමට අපට හැකිය. දියුණුවන ලෝකය සමග මේ
වර්ගීකරණය යාවත්කාලීන කර ගත යුතුය.මීට හේතුව මේ වන විටත් නවතම තාක්ෂණික පරිගණක වර්ග
ලොවට හදුන්වා දිම සිදුකරන බැවිනි.
එහෙනම් සුභ දවසක් වේවා.
Wonderful items from you, man. I have consider your stuff prior to and you are simply too excellent.
ReplyDeleteI actually like what you have obtained right here,
really like what you're saying and the way in which through which you are saying it. You make it enjoyable and you continue to care for to stay it wise. I can't wait to
read far more from you. This is really a terrific web site.
Feel free to visit my blog ... signage Western Cape
Hmm is anyone else experiencing problems with the pictures
ReplyDeleteon this blog loading? I'm trying to figure out if its a problem on my end or if it's the blog.
Any feedback would be greatly appreciated.
my web blog - Thermal Inspections
hello!,I like your writing so so much! percentage we keep
ReplyDeletein touch more about your article on AOL? I require
a specialist in this space to resolve my problem. May be that is
you! Having a look ahead to look you.
Here is my page click the site
No matter if some one searches for his vital
ReplyDeletething, so he/she needs to be available that in detail, thus that thing is maintained
over here.
Also visit my web-site; Visit here