Difference Engine & Analytical Engine
1801 දී ප්‍රංශ ජාතික රෙදි වියන්නෙකු වූ ජෝශප් ජැකුවාඩ්
(Joseph Jacquard) විසින්
යන්ත්‍රයක් නිර්මාණය කරන ලදී.මෙහි විශේෂත්වය වූයේ මෙහි සිදුරු සහිත කාඩ්පත් භාවිතා
කරමින් රෙදිවල විවිධාකාරයේ රටා මැවීමට හැකිවීමයි. මෙම නිර්මාණය ගුරුකොට ගත්
චාර්ල්ස් බාබේජ් නම් ඉංග්‍රිසි ජාතික ගණිතඥයා විසින් 1833දී ඇනලිටිකල් යන්ත්‍රයක්
නිපදවිය.කෙසේ නමුදු මෙය සාර්ථක කරගන්නට නොහැකිවිය. එයට හේතුව වූයේ එකල තිබූ දැනුම
ප්‍රමාණවත් ඔහුගේ නිර්මාණය සදහා ප්‍රමාණවත් නොවීමයි.

මොහුගේ
හිතවතියකු වූ ඇඩා ඔගස්තා ලොව්ලොස් (Ada Augusta Lovelace)විසින් මෙම යන්ත්‍රයට අවශ්‍ය කරන වැඩසටහන් සකස්
කර දී ඇත.මෙමනිසා මෙතුමිය ප්‍රථම පරිගනක ක්‍රමලේඛිකාව ලෙස විරුධාවලිය ලබන්නට විය.
අමතර විස්තර දැන ගැනීමට පහත දැක්වෙන වීඩියෝ නරඹන්න....
No comments:
Post a Comment