Tuesday, September 11, 2012

ඔබගේ කුණු කූඩයටත් කැමති නමක් දාගන්න..

අපි එක එක්කෙනාට නම් තියනවානේ.අපි සමහර අයට එයාගේ නමින් කතා කරන්නේ නෑ නේ. ඒ අයට අනුවර්ථ නාම දානවා.. සමහර අනුවර්ථ නාම ප්‍රසිද්ධියේ කියන්නත් බෑ. මොකද ඒවා ඒ තරම් දරුණුයි. ඉතින් අපි භාවිතා කරන දේවල් අපේ කියලා හදුන්වන්න අපි ඒවාට නම් දාන‍වානේ. අපිට බැරිද පරිගණකයේ කුණු කූඩයට අපිට කැමති නමක් දාගන්න. 

ඔව් අපිට පුළුවන්. ඔයාලත් උත්සහ කරලා බලන්න‍කෝ.(මේකට හතුරෙකුගේ නමක් උණත් දාත හැකි.)   ‍ඔයාලත් උත්සහ කරලා බලන්න.පොඩි වෙනසකටත් එක්ක.


Start >> run >> type කරන්න regedit


 HKEY_CLASSES_ROOT කියන එක තුල ඇති.. CLSID තෝරන්න.එය මත දෙවරක් Click කරන්න.

ඉන් පසුව පහලට ලැබෙන මෙනුවේ පහත දැක්වෙන අංගය ඇතුලත් Folder එක තෝරා දෙවරක් Click කරන්න
{645FF040-5081-101B-9F08-00AA002F954E}

දකුණු පසින් පැමිණෙන Window එකේ. LocalizedString දෙවරක් Click කර එහි ඇති පහත වාක්‍ය තෝරා ගන්න.@%SystemRoot%\system32\SHELL32.dll,-8964 මකා ඉවත් කර .. ඔබට කැමති නමක් ලබා දෙන්න.


මෙන්න මේ විදිහට අපිට පුළුවන්.. අපිට කැමති නමින් කුණු කූඩය නම් කරගන්න.

එහෙනම් ඔක්කෝටම ජයවේවා..

No comments:

Post a Comment