add

add

Saturday, November 30, 2013

පිපෙණ මල

පිපෙණ මල

සතුටු විය
එකසිතින්
දැක ඔබේ පෙර ලකුණු

මතු දොහොක
ලොවම සුවද කරන
මලක් බව.........


ඔබට
සල්ලාලකම් කරන බඹරු
පියා සලන විට
හිරු දුටුව
සුරිය මල මෙන්
හැරෙන්නට හිත් දෙයි ද ඒ දෙසට

නමුත් සිතනු මැන තවම ඔබ
කැකුළක් බව
පරිසර අනුවර්තනය නොදත්......

රංග මධුශංඛ ..                                   

No comments:

Post a Comment