කාන්තා හා පිරිමි කොච්චර ආදරය කරනවාද කියලා මම ඔයාලගෙන් ඇහුවොත් මොනවාද කියන්න තියෙන්නේ... අම්මෝ කොච්චර දේවල් තියෙනවාද නේ.... සමහරක් ගත් කටටම කියන්නේ අම්මෝ මමනම් ඒකිට බොක්කෙම්ම ලව් එහෙම නැත්නම් මම එයාට ගොඩාක් ආදරෙයි.. එයා නැතුව මම ජීවත් වෙන්නේ නෑ......... එහෙමනේ

ඉතින් අපි හිතන් ඉන්න විදිහට ගත්තොත් ඒක ඇත්ත.. එක අතකින් ඒක බොරුවක්......(

ඇත්තටම මම ප්‍රශ්නයක් අහන්නම්... අපි තාම එකිනෙකාව අදුනගෙනද ඉන්නේ...................අපි බොහෝ දුරට අනෙකාව හරියාකාරව අදුනගෙන නෑ....ඒ තියා අපි හරියට ප්‍රේමය මොකක්ද කියලාවත් දැනගෙන නෑ............ ඉතින් අපි කොහොමද අනෙකාව අදුන ගන්නේ....... ඇයි මම එහෙම කීවේ

චන්දන ලියන ආරච්චි කියන්නේ මේකනේ....
ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....
සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .
විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....
සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .
විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි
අපි මේ ලිපි මාලාවෙන් කතා කරමු .... හරියටම මොකක්ද මේ ප්‍රේමය කියන්නේ කියලා...පිරිමි ළමයි ආස මොනවාද කියලා... ගැනු ළමයි ආස මොනවාද කියලා... අපි කොහොමද එකිනෙකා තේරුම් ගන්නේ කියලා... දීර්ඝව කතාකරන ලිපි මාලාවක්.. මේකට හැම දෙනාගේම සහය ලබා දෙන්න ඕනේ.. මොකද මට වඩා අත්දැකීම් තියෙන් අය බොහෝ ඉන්නවානේ......(
අපේ අයියලානේ මිනිස්සු...)



සමහර අය හිතනවා දැක්ක ගමන් (කෙල්ලගේ රූපය ලස්සනට නැත්නම් කොල්ලගේ රූපය ලස්සනට




එහෙනම් අදහස් දාන්ඩ.. මම ලිපිය හදලා හෙට අනිද්දාම දාන්නම්.......