add

Monday, July 30, 2012

Windows XP වලින් Computer එක Format කරමු 2........... (Partition වෙන්කිරීම)

ඉහත ලිපියේ තිබුන විදිහට හරියට පියවරවල් අනුගමණය කරමින් පැමිණි පසු මෙසේ Partition වෙන්කිරීමට හැකිවන අයුරින් පැමිණියා.. අද එතැන් සිට ඉදිරියට යං..

Windows XP වලින් Computer එක Format කරමු 1........... (Partition වෙන්කිරීම දක්වා)


ආයුබෝවන් හැමෝටම........ අද මම අධ්‍යාපනික ලිපියක් දාන්ඩ හිතුවා......... ඒ තමයි ගොඩාක් අය තමන්ගේ පරිගණකය Format කිරීමට විවිධ පුද්ගලයන්ට ලබාදී විශාල මුදලක් ඔවුන්ට ලබාදෙනවා..... හරි අද කියලා දෙන්ඩ යන්නේ කොහොමද හරියට Machine එක Format කරගන්නේ කියලා.........වැඩේට බහිමු........... 

Friday, July 27, 2012

Data මැකුණද.... මෙන්න පිලියම්

අම්මෝ මට දවසක් උනා මරු සිද්ධියක් බොහොම අමාරුවෙන් තමයි ජාමේ බේරගත්තේ...ඉන්ඩකෝ කියන්න සිද්ධිය....ඒ දවස්වල සෑහෙන උණක් තිබ්බා අළුත්  Software අත්හදා බලන ඒක... එදා ඔහොම  Software එකක් අත්හදා බලද්දී තමයි මේ දේ උනේ... ඉන්ඩකෝ සීන් ඒක කියන්ඩ.....

අවසිහිය


හරි මේ ලිපිය ලියන්න හිතුවේ අපේ කොල්ලෝ කෙල්ලන්ට.......
අද කාලේ හැමෝම මල් කඩනවා නේ .......... ආ අමතක උනා කෙල්ලත් / කොල්ලත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවානේ....... මේක තමයි ජීවිතය... අළුත්ම ත්‍රේන්ඩ් එක....... අලේන් වෙලිලා නැ නැ ෆෝන් එකේ එල්ලිලා තමතමන්ගේ ලෝකවල............

Tuesday, July 24, 2012

මං කථා කරන්න

මට හුග දවසකට කලින් ලස්සන නිසදසක් හම්බ උනා... මේකේ තියෙන්නේ යහළුවකුගේ සිතිවිල්ලක්... ආ කියන්න අමතක උනා මේකේ රචකයා කවුද කියලානම් දන්නේ නැහැ.... ලස්සන අදහසක්.......

මදක් සිතන්න

කොහොමද ඉතින්........ සුභ දවසක් වේවා කස්ටියටම...

ජීවිතයට වැදගත් වන කියමන් ටිකක් දාන්නම්.... ඊට කලින් කියන්න වෙනවා.. මේක උපුටා ගැනීම් කීපයක්....
මුහුණුපොතේ කජුවත්ත ක්‍රිකට් සමාජය පිටුවේ තිබුණ කියමන් ටිකක්.... මෙ කියමන් වල යථාර්තය හිතලා බලන්නකො..
කොච්චර අපේ ජීවිතය ගැන විවරණය කරනවාද කියා......