add

Showing posts with label Window 7 Format. Show all posts
Showing posts with label Window 7 Format. Show all posts

Tuesday, August 7, 2012

Windows 7 මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණකය Format කිරීම..


හරි අද මම කියා දෙන්න යන්නේ කොහොමද පරිගණකය‍ට Windows 7 මෙහෙයුම් පද්ධතිය දමා ගන්නේ කියාලා.......ඔබට අවශ්‍ය වන Windows 7 හා DVD එක DVD ඩ්‍රයිව් එක යන අංග දෙක සම්පූර්ණ කරගන්න... දැන් අපි යන්නේ පරිගණකයට Windows 7 දාගැනීමටයි..