add

Showing posts with label windows trics. Show all posts
Showing posts with label windows trics. Show all posts

Tuesday, September 11, 2012

ඔබගේ කුණු කූඩයටත් කැමති නමක් දාගන්න..

අපි එක එක්කෙනාට නම් තියනවානේ.අපි සමහර අයට එයාගේ නමින් කතා කරන්නේ නෑ නේ. ඒ අයට අනුවර්ථ නාම දානවා.. සමහර අනුවර්ථ නාම ප්‍රසිද්ධියේ කියන්නත් බෑ. මොකද ඒවා ඒ තරම් දරුණුයි. ඉතින් අපි භාවිතා කරන දේවල් අපේ කියලා හදුන්වන්න අපි ඒවාට නම් දාන‍වානේ. අපිට බැරිද පරිගණකයේ කුණු කූඩයට අපිට කැමති නමක් දාගන්න. 

ඔව් අපිට පුළුවන්. ඔයාලත් උත්සහ කරලා බලන්න‍කෝ.(මේකට හතුරෙකුගේ නමක් උණත් දාත හැකි.)   ‍ඔයාලත් උත්සහ කරලා බලන්න.පොඩි වෙනසකටත් එක්ක.