කලින් ලිපයේදී අපි කතා කළා මේ Processor පිළිබදව.. අද අපි කතා කරන්න යන්නේ මේ Processor පරිගණකයට සවි කිරීම කෙසේ සිදු කළ යුතුද.. මෙයට අවශ්‍ය උපාංග මොනවාද
කියලා.. බලමු අද ලිපියෙන් ඒ ගැන...
දැන් අපි දන්නවා Processor වර්ග මොනවාද කියලා.. ඒකේ විස්තරත් අපි යම්තාක්
දුරට දන්නවා.දැන් යම් තරමක දැනුමක් Processor පිළිබදව
තිබෙනවා. හරි අපි දැන් බලන්නේ මේ Processor පරිගණකයට සවි
කරන්නේ කෙසේද කියලා...
