add

Showing posts with label Windows XP මෙහෙයුම් පද්ධතිය. Show all posts
Showing posts with label Windows XP මෙහෙයුම් පද්ධතිය. Show all posts

Tuesday, October 30, 2012

මුදල් මාරුකරමුද ?:::::::::::::::::::::


ඔබට කවුරු හරි ඇවිත් කිව්වොත් අනේ මම කවදාවත් ඔයා මේ වගේ වැඩක් කරයි කියලා විස්වාස කරන්නේ නෑ කියලා... ඔයාට මොනවා හිතෙයිද ?
හ්ම්.......................
ඔබ හිතයි අනිවාර්යෙන්ම මම මොකක්ද කරලා තියෙන වරද කියලා.. ඒ එක්කම ඔබට හිතෙයි මේ මිනිහට පිස්සු කියලා.. සමහර වෙලාවට බයවෙයි...මොකක්ද මේ මනුෂ්‍යා කියන්නේ කියලා....ඔන්න මේ වගේ සිද්ධියක් මගේ යාළුවෙක්ට ළගදි සිද්ධ වුණා ... මිනිහා මොකක්දෝ හුටපටයකට පැටලිලා අනුනවයෙන් ජාමේ බේර ගත්තේ... ඔන් ඉතින් එහෙම කියද්දි ඔයාලා හිතෙනවා ඇති මෙක ලියන මමත් ඒ වගේ ඇති කියලා... මේන් වැන්දා මම ඕවට නෑ.
මම මේ කිව්වේ පොඩි සිද්ධීයක්... ඉතින් සමහර වෙලාවට පරිගණකය භාවිතා කරද්දි අපි හිතන විදිහට එහි පහසුකම් සපයා නෑ,. මම අදහස් කළේ මුදල් වර්ගය දිනය පෙන්වන විදිහ වගේ දේවල්..... ඉතින් අපි මේ අය අපට කැමති විදිහට හාදා ගන්න ඕනේ... නැත්නම් ඒ මිනිස්සු නිකන් වැඩකට ගන්න බැරි වෙනවානේ... ඉතින් අද කියලා දෙන්න යන්නේ මේ පරිගණකය භාවිතා කරද්දි කොහොමද මේ අපේ රටට ගැළපෙන විදිහට මුදල් වර්ග ඒහෙම වෙනස් කර ගන්නේ.....

අපි දැන් මේ XP මෙහෙයුම් පද්ධතියේ ගොඩාක් දේවල් කතා කරලා තියෙනවානේ. අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ අළුත් දෙයක් කියලා දෙන්න.. ඒ කියන්නේ පරිගණකය භාවිතා කරන  ආධුනිකයන්ට වැදගත් වන දෙයක්. අපි කතා කලානේ ඩෙස්ක්ටෝප් කියන්නේ මොකක්ද කියලා..

ආ ඔවු නේ ......

හරි ඉතින් අද ඒ ගැන කතා කරන්න නෙවෙයි අද හදන්නේ .. මේ මෙහෙයුම් පද්ධතියේ පාලක මැදිරිය සතු තවත්  එක් සුවිචයක් ගැන තමයි කියන්න යන්නෙ. පාලක මැදිරිය කියලා මම අදහස් කළේ Control Panel එක ගැන... හොදයි මේකේ යම් යම් දෙවල් අපි කතා කරලා තියෙනවා... අද අපි කතා කරන්න යන්නේ පරිගණකයේ භාෂාව හෝ මුදල් වර්ගය හෝ.. දිනය පෙන්වන ආකාරය ගැන හෝ.... අංක පෙන්වන එක වෙනස් කරන අයුරු ගැන කියලා දෙන්න...මේකට අපි භාවිතා කරන්නේ Regional and Languages කියන විධානය . 

Tuesday, September 11, 2012

ඔබගේ කුණු කූඩයටත් කැමති නමක් දාගන්න..

අපි එක එක්කෙනාට නම් තියනවානේ.අපි සමහර අයට එයාගේ නමින් කතා කරන්නේ නෑ නේ. ඒ අයට අනුවර්ථ නාම දානවා.. සමහර අනුවර්ථ නාම ප්‍රසිද්ධියේ කියන්නත් බෑ. මොකද ඒවා ඒ තරම් දරුණුයි. ඉතින් අපි භාවිතා කරන දේවල් අපේ කියලා හදුන්වන්න අපි ඒවාට නම් දාන‍වානේ. අපිට බැරිද පරිගණකයේ කුණු කූඩයට අපිට කැමති නමක් දාගන්න. 

ඔව් අපිට පුළුවන්. ඔයාලත් උත්සහ කරලා බලන්න‍කෝ.(මේකට හතුරෙකුගේ නමක් උණත් දාත හැකි.)   ‍ඔයාලත් උත්සහ කරලා බලන්න.පොඩි වෙනසකටත් එක්ක.

Wednesday, August 22, 2012

අපිට බැරිද Screensaver දා ගන්න.....


හොදයි යහළුවනේ අද ටිකක් දිග ලිපියක් දාන්න හිතුවා.. අද කියලා දෙන්න යන්නේ තවත් අළුත් දෙයක්. ඒ තමයි කොහොමද අපි Screensavers දාගන්නේ කියලා... මෙය පොඩි දෙයක් උනාට මේ ලිපිය කියවලා මොනවා හරි අළුත් දෙයක් ඉගෙන ගන්න කියලා මම සුහද ආරාධනාවක් කරනවා....හරි එහෙනම් යමු ඒ වැඩේට ...

Wednesday, August 15, 2012

Desktop එකෙහි රූපය වෙනස් කර ගන්නා ක්‍රම...........



ආයුබොවන්...... අදත් මම හිතුවා ආධුනිකයන් සදහා තවත් ලිපියක් දානඩ ඕනේ කියලා..... අද බලමු කොහොමද Desktop එකෙහි රූපය වෙනස් කර ගන්නේ කියලා...... මේකට ක්‍රම කිහිපයක් තියනවා......
එහෙනම් බලමුකෝ කොහොමද කියලා මේ වැඩේ කරන්නේ.......

Thursday, August 9, 2012

windows xp එකෙහි Desktop එක පිළිබදව

මොකක්ද මේ Desktop කියන්නේ.. හරි අපි අද ඉගෙන ගමු මොකක්ද මේ ඩෙස්ක්ටොප් එක කියන්නේ කියලා....

Wednesday, August 8, 2012

වින්ඩෝස් xp හී දිනය වේලාව වෙනස් කරමු....(1)


අද අපි යන්නේ XP මෙහෙයුම් පද්ධතියෙහි විවීධ කාර්යයන් සිදුකර ගන්නේ කොහොමද කියලා... ඒ කියන්නේ මූලික දේවල්....

අපි අද බලමු‍ කොහොමද ‍දිනය හා වේලාව වෙනස් කර ගන්නේ කියලා......