දන්නෙම නැතිව කරුවලත් වැටුනා.. මට නොදෑනීම කාලය ගෙවුන ඉක්මන.. මම පැය 3කට වැඩිය කල්පනාවේ ඉදලනේ.ලෝචනා සමග මා සිටියේ සුන්දර කතා බහකය.. හදීසියේ නොනවත්වා ඇසුනු සීනු නාදයෙන් තිගැස්සුනු මම කළුවරේම අත පත ගා කාමරයේ බල්බය දැල්වා දොර ළගට ගියේ හිතේ වෛරයද කැටි කරගෙනය.ඒ මාගේ හා ලොචනාගේ ලෝකය සුනු විසුනු කල බැවිනි....
ගෙදර කවුද............. සුපුරුදු හඩකින් පවසා.. නැවත
දොරට ගැසීය..